Archive

how-to-download-knowledge-to-your-brain by chanuka nadun

මොළය වෙත දැනුම කෘත්‍රීමව Upload කිරීම

මොළය වෙත දත්ත ඇතුළත් කිරීමේ සංකල්පය, අද වෙද්දී සැබෑවක් බවට පත් වී තිබෙන බව ඔබ දන්නවා ද? මේ ලිපිය දිගහැරෙන්නේ ඒ පිළිබඳව යි. සුපිරි නළු Keanu Reeves රඟපාන Fantasy සහ Sci-fi Genresවලට අයිති වන The Matrix, Matrix Reloaded, Matrix Revolutions නම් අතිශය ජනප්‍රිය චිත්‍රපට ත්‍රිත්වය පිළිබඳව වගේම ...
merican-team-builds-first-living-robots by chanuka nadun perera

මිනිසා අතින් නිර්මාණය වූ සජීවී යන්ත්‍රය

විද්‍යා ප්‍රබන්ධවල අපට සුලබ ව දැකගන්නට ලැබෙන ජීවී රොබෝවරු තවදුරටත් ප්‍රබන්ධයක් නොවන වග පසුගිය දිනෙක සනාථ වුණා. ඒ, පළමු "සජීවී මැෂීන්" එක නිර්මාණය කිරීම සමග යි. ඔබ 1990 දශකයේ සිට නිෂ්පාදනය වූ Jurassic Park වැනි චිත්‍රපට නරඹා තිබෙනවා නම් මේ සිදුවීමත් එවැන්නක් බව ඔබට සිතේවි. ...
the-tech-behind-deepfake report by chanuka nadun

නව දශකය සහ Deep Fake භීතිකාව

දවසේ වැඩි කාලයක් අන්තර්ජාලය හා IoT සමග කාලය ගෙවන ඔබත්, මමත් පෞද්ගලිකත්වය ගැන මීට වඩා අතිශය සැලකිලිමත් විය යුතු බව අප මීට ටික දිනකට පෙර පළ කළ ලිපි ගණනාවක් ඔස්සේ පැහැදිලි කළා ඔබට මතක ඇති. තවද, අන්තර්ජාලයේ පළවන දෑ එකවර පිළිගැනීම හෝ එක් මූලාශ්‍රයකින් පමණක් ...
technology-anonymous-bitcoin worlds biggest cryptocurency hack report by chanuka

ලොව මෙතෙක් සිදුවූ විශාලත ම cryptocurrency සොරකම

ලොව මෙතෙක් සිදුවූ විශාලත ම cryptocurrency සොරකමක් පිළිබඳ ව පසුගිය දිනෙක වාර්තා වුණා. ඒ අමෙරිකානු ඩොලර් මිලියන 600 ක් වටිනා cryptocurrency හැකර්වරයකු සොරා ගැනීමත් සමඟ යි. විමධ්‍යගත finance platform එකක් වන Poly networkවල ආරක්ෂණ දුර්වලතාවක් පදනම් කරගෙන මෙම හැක් කිරීම සිදු ව තිබෙනවා. මෙහි වඩාත් සුවිශේෂී ...