Archive

akon-city-senegal by chanuka nadun perera

Akon නිර්මාණය කරන අපූර්ව නගරය

ලෝකයේ ජනප්‍රිය පුද්ගලයින් නිතර නිතර දෙස් විදෙස් පුවත් මැවීම සාමාන්‍යකරණය වී හමාරයි. මේ ලිපිය හරහා දිගහැරෙන්නේ ලෝකයේ අතිශය ජනප්‍රිය සංගීතඥයෙකු වන Akon නිර්මාණය කරන්නට සුදානම් වෙන අපූර්ව නගරය පිළිබඳව යි. පසුගිය වසර කිහිපය තුළ Akon පිළිබඳව විදෙස් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළත් නිතර නිතර කතා ...
https://r50-years-of-internet-history by chanuka nadun perera

පනස් වසක අන්තර්ජාල සන්ධිස්ථාන

අන්තර්ජාලය කියන්නේ අද වෙද්දී ඔබත්, මමත් ඇතුළු ලෝකයේ විශාල පිරිසක් වෙත පහසුකම් සපයන දෙයක්. කොටින්ම කිව්වොත් අන්තර්ජාලය තුළ සැරිසැරීම අද වෙද්දී බොහෝ දෙනෙකුගේ දෛනික දින චර්යාවේ කොටසක්. මේ කියන්න යන්නේ ගත වුණු 50 වසර තුළ දී අන්තර්ජාලය පැමිණි ගමන් මඟෙහි සන්ධිස්ථාන කිහිපයක් පිළිබඳව යි.
the-tech-behind-deepfake report by chanuka nadun

නව දශකය සහ Deep Fake භීතිකාව

දවසේ වැඩි කාලයක් අන්තර්ජාලය හා IoT සමග කාලය ගෙවන ඔබත්, මමත් පෞද්ගලිකත්වය ගැන මීට වඩා අතිශය සැලකිලිමත් විය යුතු බව අප මීට ටික දිනකට පෙර පළ කළ ලිපි ගණනාවක් ඔස්සේ පැහැදිලි කළා ඔබට මතක ඇති. තවද, අන්තර්ජාලයේ පළවන දෑ එකවර පිළිගැනීම හෝ එක් මූලාශ්‍රයකින් පමණක් ...
technology-anonymous-bitcoin worlds biggest cryptocurency hack report by chanuka

ලොව මෙතෙක් සිදුවූ විශාලත ම cryptocurrency සොරකම

ලොව මෙතෙක් සිදුවූ විශාලත ම cryptocurrency සොරකමක් පිළිබඳ ව පසුගිය දිනෙක වාර්තා වුණා. ඒ අමෙරිකානු ඩොලර් මිලියන 600 ක් වටිනා cryptocurrency හැකර්වරයකු සොරා ගැනීමත් සමඟ යි. විමධ්‍යගත finance platform එකක් වන Poly networkවල ආරක්ෂණ දුර්වලතාවක් පදනම් කරගෙන මෙම හැක් කිරීම සිදු ව තිබෙනවා. මෙහි වඩාත් සුවිශේෂී ...
taliban-banned-from-social- media by chanuka nadun

තලේබාන් අන්තවාදයට සමාජ මාධ්‍ය-ජාලා ප්‍රතිප්‍රහාරයක්!

ලෝකය ම මේ වන විට නෙත් යොමා සිටින්නේ ඇෆ්ගනිස්තානය දෙසටයි. ඒ වසර 20කට පසු ව තලේබාන් සටන්කාමීන්  ඇෆ්ගනිස්තානය නැවත යටත් කර ගැනීමට සමත්වීම නිසාවෙනුයි. ඇෆ්ගනිස්තානය යටත් කරගත් තලේබාන්වරුන්ට Facebook, TikTok ඇතුළු සමාජ මාධ්‍ය වාරණයක් පනවන්නට කටයුතු කර තිබෙනවා. මින් ඉදිරියට Facebook, Instagram, TikTok ඇතුළු සමාජ ...
the-tesla-bot article by chanuka nadun

මිනිස් හැඩ ඇති රොබෝවරයා Elon Musk ගේ Tesla Bot

මිලියන ගණනක් මිනිසුන්ගේ රැකියා නුදුරේදී ම අහිමි වන අනාගත ව්‍යාපෘතියක් පිළිබඳ ව  Tesla සමාගමේ නිර්මාතෘ Elon Musk පසුගිය දවසක හෙළි කළා. 2019 වසරේදී Self Driving Day ලෙසත්, 2020 දී Battery Day ලෙසත් මාතෘකා ගෙන පැවැත්වුණ වාර්ෂික Tesla event එක මේ වසරේ දී නම වුණේ A.I. ...
https:/technological phobia of the new age article by chanuka nadun

නව යුගයේ තාක්ෂණ භීතිකාව

තාක්ෂණය හොඳ ද නරක ද යන ප්‍රශ්නය තරමක් සරල වැඩියි. අපි දන්නවා තාක්ෂණය සහ එහි දියුණුව හොඳ සහ නරක යන දෙයාකාරයට ම සමාජයට බලපෑම් එල්ල කළ හැකි බව. ගැටලුව වෙන්නේ අපි තාක්ෂණය ගැන අවශ්‍ය තරමට සැලකිල්ලක් දක්වනවාද? කොයි තරම් දුරකට සැලකිලිමත් විය යුතු ද? යන්නයි. ...

ළමා මනස විකෘති කරන්නට වීඩියෝ ක්‍රීඩාවලට පුළුවන් ද?

දරුවකු ගෙල වැල ලා ගත් සිදු වීමක් ශ්‍රී ලංකාව ම පසුගිය දිනෙක කම්පාවට පත් කරන්නට සමත් වුණා. මෙයට හේතුව ලෙස මාධ්‍ය අනාවරණය කළේ වීඩියෝ ක්‍රීඩාවේ අධික ව යෙදෙන නිසා මව්පියන් ඔහුගේ ජංගම දුරකථනය ලබා ගැනීමයි. මේ සිදුවීමත් සමඟ ම ශ්‍රී ලංකාව පුරාම ජංගම දුරකථන සහ ...