Archive

merican-team-builds-first-living-robots by chanuka nadun perera

මිනිසා අතින් නිර්මාණය වූ සජීවී යන්ත්‍රය

විද්‍යා ප්‍රබන්ධවල අපට සුලබ ව දැකගන්නට ලැබෙන ජීවී රොබෝවරු තවදුරටත් ප්‍රබන්ධයක් නොවන වග පසුගිය දිනෙක සනාථ වුණා. ඒ, පළමු "සජීවී මැෂීන්" එක නිර්මාණය කිරීම සමග යි. ඔබ 1990 දශකයේ සිට නිෂ්පාදනය වූ Jurassic Park වැනි චිත්‍රපට නරඹා තිබෙනවා නම් මේ සිදුවීමත් එවැන්නක් බව ඔබට සිතේවි. ...