Archive

facebook-ray-ban-smart-glassesarticle by chanuka nadun perera

Ray-Ban Stories ලෙසින් එළිදකින Facebook Smart Glass

මීට පැය කිහිපයකට කට පෙර Ray-Ban Stories Sunglasses නිල වශයෙන් වෙළඳපොළට නිකුත් වුණාFacebook සමාගම සමග එක්ව එළිදක්වන මේ නවතම Cameras Sunglasses නවතම වර්ණ රටා සහ විශේෂිත Ray-Ban styles 20කින් මිලදී ගන්න පුළුවන්. මේවා අනාගත AR Glasses සඳහා Facebook සමාගම විසින් තබන පියවරක් ලෙස හඳුන්වන්න ...
taliban-banned-from-social- media by chanuka nadun

තලේබාන් අන්තවාදයට සමාජ මාධ්‍ය-ජාලා ප්‍රතිප්‍රහාරයක්!

ලෝකය ම මේ වන විට නෙත් යොමා සිටින්නේ ඇෆ්ගනිස්තානය දෙසටයි. ඒ වසර 20කට පසු ව තලේබාන් සටන්කාමීන්  ඇෆ්ගනිස්තානය නැවත යටත් කර ගැනීමට සමත්වීම නිසාවෙනුයි. ඇෆ්ගනිස්තානය යටත් කරගත් තලේබාන්වරුන්ට Facebook, TikTok ඇතුළු සමාජ මාධ්‍ය වාරණයක් පනවන්නට කටයුතු කර තිබෙනවා. මින් ඉදිරියට Facebook, Instagram, TikTok ඇතුළු සමාජ ...
facebook_horizon_workrooms_news_chanuka-nadun

ලොක්ඩවුන් කාලේ Virtual ලෝකයක office එකක්!

ලෝකයේ තාක්ෂණික පෙරළි, ප්‍රවණතා, නව්‍යතා අලුත් වෙන්න වෙනස් වෙන්න ගත වෙන්නේ ඉතා ම කෙටි කාලයක්. මේ වසංගත තත්ත්වය එක්ක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප සියලු දෙනාට තාක්ෂණය සමග ගැටෙන්න ම සිදු වෙලා. යම් රැකියාවක් කරන එහෙම නැති නම් අධ්‍යාපන කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට මේ අභියෝගය වඩාත් තීව්‍ර ...