පසුගිය දිනෙක ලෝකයේ ප්‍රකට තාක්ෂණික උපාංග නිර්මාණ සමාගමක් වන Samsung සමාගම විසින් megapixel 576ක කැමරා Sensor එකක්.

Samsung-ISOCELL-GN1-story-by-chanuka-nadun

පසුගිය දිනෙක ලෝකයේ ප්‍රකට තාක්ෂණික උපාංග නිර්මාණ සමාගමක් වන Samsung සමාගම විසින් megapixel 200 ක ජංගම දුරකථන Camera Sensor එකක් හඳුන්වා දී තිබෙනවා. ISOCELL HP1 ලෙසිනුයි මෙය හඳුන්වා දෙනු ලබන්නේ. ඒවගේම 2025 පමණ වෙද්දී තවත් පෙරළිකාර ආරංචියක් Samsung සමාගම වෙතින් නිකුත් කෙරෙනු ඇතැයි මේ වෙද්දී කරුණු අනාවරණය වෙනවා. ඒ 576MP ක Camera Sensor එකක් පිළිබඳවයි. කොහොම නමුත් මේ Camera Sensor එක නම් ජංගම දුරකථන අරමුණු කරගෙන නිර්මාණ නොවන බවයි දැනට ආරංචිමාර්ග සඳහන් කරන්නේ. නමුත් අනාගතයේදී එය ජංගම දුරකථන කැමරා තුළටත් ඇතුළත් කල හැකි ලෙසින් වැඩි දියුණු වෙනු ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

Leave a Comment