Ray-Ban Stories ලෙසින් එළිදකින Facebook Smart Glass

facebook-ray-ban-smart-glassesarticle by chanuka nadun perera

මීට පැය කිහිපයකට කට පෙර Ray-Ban Stories Sunglasses නිල වශයෙන් වෙළඳපොළට නිකුත් වුණා

Facebook සමාගම සමග එක්ව එළිදක්වන මේ නවතම Cameras Sunglasses නවතම වර්ණ රටා සහ විශේෂිත Ray-Ban styles 20කින් මිලදී ගන්න පුළුවන්. මේවා අනාගත AR Glasses සඳහා Facebook සමාගම විසින් තබන පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඇ.ඩොලර් $299ත් $379 අතර මේ Smart Glass එකක් මිලට ගන්න පුළුවන්. මෙගා පිකස්ල් 5ක කැමරා දෙකක් මයික්රෆෝනයක් සහ ස්පීකරයක් මෙයට ඇතුළත්. බරින් ග්රෑම් 5ක් පමණ වෙන මෙය. Voice Commands වලට සහය දක්වනවා. Privacy තත්වයන් නිසා එකවරකට මෙයින් ඔබට ලබා ගත හැක්කේ තත්පර 30 video clips වන අතර ඡායාරූප 500ක් පමණ ගබඩා කරගන්න මෙහි 4GB මතක ධාරිතාව සෑහෙනවා. මෙයින් ලබා ගන්නා ඡායාරූප Facebook Viewpoints app හරහා ඔබේ දුරකථනයට බාගත කරගන්න පුළුවන්.

Leave a Comment