About Chanuka Nadun Perera
Hello, I'm Chanuka Nadun Perera. I’m a passionate content writer with a unique skill-set, specializing in Writing and Voicing. In the writing segment, I do Copy writing, creative writing, translations etc. If you are seeking a unique content writer, give me a chance, and you ...
Android හා Apple Smartphones ගණනාවකට WhatsApp සහයදීම නවතා දැමෙයි.
එළඹෙන නොවැම්බර් මස සිට තෝරාගත් Smart Phones 43ක් වෙත Whatsapp සහය ලබාදීම නවතා දමන්නට Facebook සමාගම තීරණය කර තිබෙනවා. මෙලෙස තීරණය කර තිබෙන්නේ Android OS 4.1, Apple iOS 10 සහ KaiOS 2.5.1 හෝ ඊට පෙර ඇති සංස්කරණ සහිත Smartphones වෙතයි.
Samsung devices
Samsung Galaxy Trend Lite, Galaxy ...
ලොක්ඩවුන් කාලේ Virtual ලෝකයක office එකක්!
ලෝකයේ තාක්ෂණික පෙරළි, ප්‍රවණතා, නව්‍යතා අලුත් වෙන්න වෙනස් වෙන්න ගත වෙන්නේ ඉතා ම කෙටි කාලයක්. මේ වසංගත තත්ත්වය එක්ක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප සියලු දෙනාට තාක්ෂණය සමග ගැටෙන්න ම සිදු වෙලා. යම් රැකියාවක් කරන එහෙම නැති නම් අධ්‍යාපන කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට මේ අභියෝගය වඩාත් තීව්‍ර ...