Android හා Apple Smartphones ගණනාවකට WhatsApp සහයදීම නවතා දැමෙයි.

WhatsApp-Not-Working-story-by-chanuka-nadun

එළඹෙන නොවැම්බර් මස සිට තෝරාගත් Smart Phones 43ක් වෙත Whatsapp සහය ලබාදීම නවතා දමන්නට Facebook සමාගම තීරණය කර තිබෙනවා. මෙලෙස තීරණය කර තිබෙන්නේ Android OS 4.1, Apple iOS 10 සහ KaiOS 2.5.1 හෝ ඊට පෙර ඇති සංස්කරණ සහිත Smartphones වෙතයි. 

Samsung devices

Samsung Galaxy Trend Lite, Galaxy Trend II, Galaxy S2, Galaxy S3 mini, Galaxy Xcover 2, Galaxy Core සහ Galaxy Ace 2 මාදිලි වර්ග.

LG devices

LG Lucid 2, Optimus F7, Optimus F5, Optimus L3 II Dual, Optimus F5, Optimus L5, Optimus L5 II, Optimus L5 Dual, Optimus L3 II, Optimus L7, Optimus L7 II Dual, Optimus L7 II, Optimus F6, Enact, Optimus L4 II Dual, Optimus F3, Optimus L4 II, Optimus L2 II, Optimus Nitro HD සහ 4X HD, සහ Optimus F3Q මාදිලි වර්ග.

Huawei devices

Huawei Ascend G740, Ascend Mate, Ascend D Quad XL, Ascend D1 Quad XL, Ascend P1 S සහ Ascend D2 මාදිලි වර්ග.

Sony devices

Sony Xperia Miro, Sony Xperia Neo L සහ Xperia Arc S වර්ගයේ මාදිලි.

වෙනත්

ZTE Grand S Flex, ZTE V956, Grand X Quad V987 සහ Grand Memo, Alcatel One Touch Evo 7, Archos 53 Platinum, HTC Desire 500, Caterpillar Cat B15, Wiko Cink Five, Wiko Darknight, Lenovo A820, UMi X2, Faea F1 සහ THL W8 

ඔබ සතුව මෙම උපාංග ඇති නම් ඒවා වහාම නවතම මෙහෙයුම් පද්ධතියක් වෙත යාවත්කාලීන කර ගත යුතු වන අතර, එසේ කල නොහැකි නම් ඔබට වෙතත්  messaging platform එකකට මාරු වීමට සිදුවෙනවා.

Leave a Comment